Thursday

ඔබ ඇවිත් යයි..
ඉදිරිය ද  මේ ලෙසට ගෙවෙනු ඇත ....
දුකක් නෑ ඉතින් මට
කඳුල හරි සමබරයි
හැමදේට  සරලවම...
ඔබ නැතත්
 ජීවිතය විඳිමි  මම...


1 comment:

kalo said...

:)